උඩරට නැටුම් කලාවේ එන වන්නම් 18න් එකකි සැවුලා වන්නම.සැවුලා යනු කුකුළාය.
මෙම වන්නමෙන් කියවෙන්නේ කතරගම දෙවියන්ගේ සුර අසුර යුද්ධය සහ එම දෙවියන්ගේ
ධජයේ (කොඩියේ) සිටින සැවුලා (කුකුළා) ගැනය. කුකුළාගේ ගමන් විලාශය අනුව
නාදමාලාව සැකසී ඇති අතර සුඵ මහ දෙතිතට මෙය ගායනා කිරීමත් නර්ථනයේ යෙදීමත්
සිදුකරයි.
Savula is one of the 18 Kandyan dances. Savula is the rooster. This
verse refers to the Asura war of the god Kataragama and the rooster on
the flag of that god. The chord is set according to the rooster's style
of singing, and is sung and danced to by Suha Maha Detitha.
පෙර පාසල් මට්ටමේ සිට උසස් පෙල දක්වා සියලුම නර්තන පංති පැවැත්වීම.
මෙම වීඩියෝව ඔබට උදව් කළේ නම්, කරුණාකර LIKE සහ SUBSCRIBE එබීමෙන් හෝ ඕනෑම දෙයකට අපව අනුගමනය කිරීමෙන් අපට සහාය වන්න
පහත සමාජ වේදිකා 👉: https://www.facebook.com/love.worldbest/
පහත සමාජ වේදිකා 👉 : https://tsdanceacademy.blogspot.com/
පහත සමාජ වේදිකා 👉 : https://www.tiktok.com/@tsdanceacademy?lang=en
If this video helped you, please support us by hitting LIKE and SUBSCRIBE or following us on any of the
following social platforms👉: https://www.tiktok.com/@tsdanceacadem...
No comments:
Post a Comment